to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සප සපත සපථ සපද සපන සප් සපි සපු සපෘ
selected terms: 19 page 1 of 1
1. සප
සර්පයා; හපය
2. සපතනී
අන්‍ය භාර්යාවක සමාන ස්වාමි පුරුෂයා ඇති භාර්යාව
3. සපත්තු
පතුල වැසෙන සේ පලදින පාවහන් වෙසෙසක්
4. සපතේරුවා
සපත්තු මහන්නා
5. සපථ
ශපථය; සහතික වීම; දිව්රීම
6. සපදන්
සම්ප්‍රදානය
7. සපනවා
දත්වලින් විකනවා; විකාකනවා
8. සපන්
දක්ෂ; ක්‍රියා ශූර
9. සප්ත ස්වරය
ස- රි- ග- ම- ප- ධ- නි යන සංගීත නාද හත
10. සප්තාහ
දවස් හත හෙවත් සතිය; සුමානය
11. සප්තාහික
සතිපතා හෙවත් සතියකට වරක් සිදුවන
12. සප්පායම්
සාත්තුව; රසවත්කෑම; අනුභව කිරීම
13. සප්පි
ගිතෙල්
14. සප්‍රාණ
පණ ඇති
15. සප්‍රාණික
පණ ඇති ◊ ප්‍රණින් සහිත
16. සපිරි ගෙය
හිර ගෙය
17. සපු
සම්පත්තිය; සර්පයා
18. සපුරිස්
සත්පුරුෂයා; ධාතු හත; රස ලේ මස් මේද ඇට ඇටමිදුළු ශුක්‍ර යන හත
19. සපෘෂ්ට
ස්පර්ශ කළ හැකි
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword