to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සබ සබක සබර සබ් සබා
selected terms: 5 page 1 of 1
1. සබ
සභාව; රැස්වීම; ස්වභාවය
2. සබකෝලය
සභාවක් හෝ පිරිසක් ඉදිරියෙහි කථා කිරීමට ඇති ලැජ්ජා සහිත භය කුහුල් ගතිය'
3. සබර
වැද්දා; දඩයම් කාරයා
4. සබ්‍රම්සරු
බ්‍රහ්ම චරියාව පුරන්නා; භික්ෂූන් වහන්සේ
5. සබා
සැබෑව; සභාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword