to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. සභ්‍ය
සභාවට යෝග්‍ය හැසිරීමේ ඇති; සදාචාර සම්පන්න; හැදුණුකම; ශිෂ්ඨ භාවය; සමාජයක ශිෂ්ටත්වයේ මට්ටම'
2. සභාග
සමාන භාග ඇති එක්ව ක්‍රියා කරන; ගැළපෙන
3. සභාග ආණ්ඩුව
දේශපාලන පක්ෂ කීපයක් එක් වී පවත්වන ආණ්ඩුව