to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සම සම සමක සමඟ සමණ සමත සමන සමප සමභ සමය සමර සමව සම් සමා සමි සමී සමු සමූ සමෘ සමෝ
selected terms: 133 page 1 of 7
1. සම
චර්මය (වි) සමාන වූ; සමතාව ඇති
2. සම බිම
සමතලා බිම; තැන්න
3. සම වර්ෂා රේබාව
සමාන පමණට වැස්ස ලැබෙන තැන් යා කරමින් සිතියමක ඇඳි රේබාව
4. සමක
සමබව ඇති කරන්නා; නිරක්ෂ රේබාව
5. සමක ද්‍රාවණය
ද්‍රව්‍යයක ග්රෑම් සමක භාරය ද්‍රාවණයෙන් ලීටරයක් ලැබෙන පරිදි ආස්‍රත ජලයෙන් දිය කිරීමෙන් ලැබෙන ද්‍රාවණය'
6. සමකාල කම්පන රේබාව
භූමි කම්පාවක් එක ම වේලාවකදී දැනෙන ස්ථාන යා කර අඳින රේබ ාව'
7. සමඟ
එක්ව; කැටුව; සමචර්යා අකුසලයෙන් වෙන්වූ හැසිරීම
8. සමඟිය
එකමුතු බව
9. සමණ දම්
මහණකම
10. සමත
සමථය; සංසිදීම; ස්වාධිය
11. සමතල
සුමතාලය හෙවත් සමන්ගිර; වර්ණවත් පියාපත්වලින් යුත් මල් පැණි උරාබොන කෘ මි විශේෂයක්; සමනලයා'
12. සමත්
සමර්ථවූ; දක්ෂවූ
13. සමතුලිත
එක සමාන බලවේගවලින් යුත්; ස්ථාවර
14. සමනය
ශමනය බ
15. සමනළ
සුමනකූටය; සමන්ගිර
16. සමන්
සුමන දිව්‍යරාජයා; පිච්ච වැල් වෙසෙසක් (වි) යයයය; සමන්විත
17. සමන්ත
සීමාව; හාත්පස (වි) සැමතැන පහළ
18. සමන්තභද්‍ර
හැම අයුරින්ම යහපත් වූ
19. සමනොළ
සුමනකූටය; සමන්ගිර
20. සමපාද
කවියක දෙවැනි හා හතර වැනි පාද (වි) සමාන වූ පද ඇති
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword