to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සරඟ සරට සරණ සරත සරද සරන සරප සරබ සරභ සරම සරඹ සරය සරල සරව සරස සර් සරා සරී
selected terms: 44 page 1 of 3
1. සරඟමල්
වර්ණවත් මල්; සුවඳ මල්
2. සරටයා
හූනා; කටුස්සා; ගොයා
3. සරණ
පිහිට; පාදය සරණත (නා) පාදය; පය
4. සරණ බන්ධනය
විවාහ බන්ධනය අවාහය හෝ විවාහය
5. සරණ මඟුල
විවාහ මංගල්‍යය
6. සරණ වළා
ගිගිරි වළලු; පාසලඹ
7. සරණතල
පාද තලය; පතුල
8. සරතස
ශ්‍රාන්තිය; වෙහෙස
9. සරත්
සෘතු සයෙන් එකක් වප් ඉල් දෙමස
10. සරද
ශරත් සෘතුව (වි) සාරය දෙන්නා වූ
11. සරදම්
විහිළුව; කවටකම; අවඥා සහගත විහිළුව; සාරධර්මය
12. සරදින්දු
ශරත් කාලයේ චන්ද්‍රයා; පැහැදලිව පෙනෙන චන්ද්‍රයා
13. සරනේරු
දොර ජනෙල් පුවරු ආදිය උළුවහු ආදියට සවි කිරීමට ගන්නා උපකරණය; අසව්ව
14. සරප්
ආයතනයක මුදල් භාර ගැනීම හා බෙදීම කරන තැනැත්තා
15. සරබ
අතිශය වේගයෙන් දිවිය හැකි යයි කියන මුව විශේෂයක්
16. සරභ
අතිශය වේගයෙන් දිවිය හැකි යයි කියන මුව විශේෂයක් ◊ අතිශය වේගයෙන් දිවිය හැකියයි කියන මන:කල්පිත වෘගයෙක්; ඔටුව ෙ; ඇත් නාම් බා'
17. සරම
ශ්‍රමය; වෙහෙස; මහන්සිය; යුද්ධාභ්‍යාසය; හරඹ (නා) ඉනෙන් පහළට පිරිමින් අඳින ඇඳුමක්'
18. සරඹ
ශාරීරික අභ්‍යාසය
19. සරයන්
පොලිස් නිලධාරියෙක්; සාජන්
20. සරල
සෘජු; ඇද නැති; ලිහිල්; චාම්; අසංකීර්ණ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword