to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සල සලබ සලභ සලල සල් සලා සලි සලී සලෙ
selected terms: 21 page 1 of 2
1. සල දාගබ්
ගලින් කළ දැගැබ
2. සල පතළ
ගල් ලෑලි අතුරන ලද
3. සලබ
රෑ සමනලයා; පලඟැටියා
4. සලභ
පලගැටියා; කණා ගිරවා
5. සලල
සරල; සෘජු; චංචල
6. සල්
ශාලාව; ආපණය; වෙළඳසල; සෑල වෘක්ෂය; සල්ගස; ගල; පර්වතය; ශෛලය; සාරය; ධනය; සමෘද්ධිය'
7. සල් දොර
වෙළඳ සලෙහි ද්වාරය
8. සල්පිල
කඩය; වෙළඳ පොළ; පොදු වැඩකට ආධාර ලබා ගැනීම සඳහා පවත්වනු බඩු වෙන්දේස ිය'
9. සල්මලී
හිඹුල් ගස
10. සල්ලඩිය
කම්බි දැල් පෙනේරය
11. සල්ලාපය
මිත්‍ර කථාව; සාකච්ඡය
12. සල්ලාලයා
කාමුක පුද්ගලයා; ස්ත්‍රීන් ඇසුරු කිරීමට ගිජු තැනැත්තා; විනෝදකාමි යා'
13. සල්ලි
මිල මුදල්; කාසි
14. සල්ලීන
ඇලුණු; සැඟවුණු
15. සලාක
කූර; පතුර; කූපනය
16. සලාකා
කූර; ඉරටුව; කුඩනණ
17. සලාද
ලොකු මෘදු කොළ සෑදෙන පැළෑටියක්; සලාද කොළ ඇ ලූනු ආදිය ලියා අමුවෙන් පි ළියෙල කරන ව්‍යංජන විශේෂයක්'
18. සලිත
චංචල වන්නාවූ; සැලෙන; සෙලවුණු
19. සලිල
ජලය
20. සලීමලී
ශාලමලී වෘක්ෂය; ඉඹුල් ගස
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword