to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. සහගුම්
ගිගිරුම් සහිත; ඝෝෂා සහිත
2. සහචර
කැටුව යන්නා; (වි) සමඟ හැසිරෙන
3. සහජ
උපතින්ම උරුම වූ
4. සහජාත
එක්ව උපන්
5. සහජාසය
තර්ක කිරීමක් හෝ අත්දැකීමක් නැතිවත් යම් යම් ක්‍රියා කිරීම පිණිස සත ුන්ට ස්වභාවික ව පවතින පෙළඹීම'
6. සහතිකය
යම් කිසි කරුණක් සැබෑ බවට ස්ථිර කරන ලියවිල්ල හෝ ප්‍රකාශය
7. සහන
සැනසීම; ; පහසුව (වි ඉවසන; සීසාන
8. සහන් එළිය
තරු එළිය සඳ එළිය නැති විට එළිමහනේ තිබෙන එළිය
9. සහලගුරු
දැවෙන ගිනි අඟුරු
10. සහසකර
සූර්යයා
11. සහසපත
පද්මය
12. සහස්
සහස්‍රය; දහස (වි) සාහසික
13. සහස්‍ර
දහස; දාහ
14. සහළ
මිත්‍ර; සජීව; ඇවිලෙන (නාප්‍ර) මිත්‍රයා
15. සහළඟුරු
සහළඟුරු බ
16. සහා
සහායතාව; සහායකයා; උපකාරකයා; මිත්‍රයා
17. සහානුභූතිය
එක් ව විඳීම; සමාන අත්දැකීම
18. සහායක
උපකාරවන්නා; යහළුවා (වි) උපකාර වන
19. සහිත
සමන්විත වූ; යුක්ත වූ
20. සහිනවා
ලී ආදියෙහි පොත්ත රහිනවා