to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. සළ
වංචාව; කපටිකම
2. සළා
දිය සුළිය; ඡටාව; සමූහය
3. සළා වැටුම
කරකැවී ගිය දිය සුළිය
4. සළු
අඳින හෝ පොරවන වස්ත්‍රය; ශාටකය