to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
ස්ක ස්ත ස්ථ ස්න ස්ප ස්ඵ ස්බ ස්ම ස්ර ස්ව
selected terms: 78 page 1 of 4
1. ස්කන්ධ කුමාර
කඳ කුමරු
2. ස්කන්ධය
ගොඩ; රාශිය; සමුහය; ශරීරය; කඳ
3. ස්තව්ධ
තද; නෙනැවෙන
4. ස්ත්‍රී
ගැහැණිය; මහිලාව; කාන්තා
5. ස්ත්‍රෝත
; ස්තුති වචනය; රජුන් දෙවියන් ඉදිරියෙහි පැසසුම් මුබයෙන් කියන කන් නලව්ව'
6. ස්තුති
ප්‍රශංසා වචනය
7. ස්තූප
දාගැබ
8. ස්ථලය
භූමි ප්‍රදේශය; ගොඩබිම; පර්වතය
9. ස්ථවිර
වෘද්ධයා; වැඩිහිටියා; උපසම්පන්න වූ දස වසක් ඉක්ම වූ භික්ෂු නම
10. ස්ථාන
තැන; සිටීම; ධුරය
11. ස්ථාපන
පිහිටුවීම; තැබීම
12. ස්ථාව
ශක්තිය ස්ථාවර (වි) ස්ථිර; ස්ථීරව පිහිටුවන ලද; බලය
13. ස්ථිති
සිටීම; පැවැත්ම
14. ස්ථීර
නිශ්චල; වෙනස් නොවන
15. ස්ථූල
මහත; තරබාරු; පුෂ්ටිමත්
16. ස්ථෛර්යය
ස්ථිර භාවය
17. ස්නහස්
සන්නස් බ
18. ස්නාන
නෑම
19. ස්නායු
සංවේදී නහර
20. ස්නිග්ධ
සිනිඳු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword