to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සා සාං සාක සාග සාජ සාට සාත සාද සාධ සාන සාප සාඵ සාභ සාම සාය සාර සාල සාව සාස සාහ
selected terms: 68 page 1 of 4
1. සා
හාවා; සාගින්න; කලුධාව; ශාකාව; එනම් නැකත; දුර්භික්ෂය (වි) ප්‍රමාණයෙන් යුතු; සමාන; සදෘශ'
2. සාංඝික
සංඝයා පිළිබඳ සංඝයාට දෙන ලද
3. සාංදෘෂ්ටික
සන්දිට්ඨික බ
4. සාකච්ඡා
දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර සිදුවන කතාබහ; සංවාදය
5. සාකල්‍යය
සකල භාවය; සියල්ල
6. සාක්ෂරතාව
අකුරු කියවන්නට ලියන්නට හැකිකම
7. සාක්ෂාත්
තම ඇස් ඉදිරිපිට පෙනෙන; අවබෝධ කළ ප්‍රත්‍යක්ෂ
8. සාගර
අති විශාල සමුද්‍රය; මහ සමුදුර
9. සාගරිකාව
ඹ්ස්ට්‍රේලියාව හා ඒ අසළ ඇති දූපත් රැස
10. සාජ්ජය
සරල තූර්ය වාදනය
11. සාටිකා
සළුව; කුඩා සළුව
12. සාටෝප
ආටෝප සහිත; සාඩම්බර; උකුගතිය ඇති; ආටෝපය ඇති
13. සාතන්
ක්‍රිස්තියානි ආගමෙහි යක්ෂයා
14. සාත්තුව
උපස්ථානය
15. සාත්වික
සත්ව ගුණය; මහත් තත්ත්වය (වි) සත්ත්ව ගුණ ඇති
16. සාද
සත්කාරය; පිළිසදර
17. සාදර
ආදර සහිත
18. සාදිලිංගම්
සායම් වශයෙන් භාවිත කරන රත් පාට බනිජ විශේෂයක්
19. සාධක
සිදුකරන්නා; සිදුකරන දේ; හේතුව (වි) සිදුකරන; ඔප්පු කරන සාධනය (නා) සි දුකිරීම; සෑදීම සාධනීය (වි) සිදුකරන; ඉටුකරන'
20. සාධ්‍ය
සිදු කළ යුතු; සුවකළ හැකි
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword