to main page
Sinhala Explanatory Dictionary
selected terms: 56 page 1 of 3
1. සැක්‍ෂ
චණ්ඩ; නපුරු
2. සැක්‍ෂි
චණ්ඩභාවය ඇති; නපුරු
3. සැකි
සැකය ඇති; සැක සහිත (නාප්‍ර) සැක සහිත බව
4. සැකිල්ල
සිරුර දරා සිටින ඇට රාමුව; ඇට සැකිල්ල; දළ සටහන; කටු සටහන; මාංචුව; ගසක කොළ හැලී ඉතිරි වූ අතු සමූහය'
5. සැකෙව්
සංක්ෂේපය
6. සැකෙවින්
සංක්ෂේපයෙන් කෙටියෙන්
7. සැකේ‍ෂාල්
චණ්ඩාල; අතීතයේදී නීච යයි සම්මත ව පැවති කුලයක්; කණ්ඩුල; සහල්
8. සැට්ට
උඩුකයට අඳින ඇඳුමක්
9. සැටි
ස්වභාවය; ආකාරය
10. සැඩොල්
චණ්ඩාල; අතීතයේදී නීච යයි සම්මත ව පැවති කුලයක්; කණ්ඩුල; සහල්
11. සැණ
ක්ෂණය; වේලාව; මොහොත; උත්සව අවස්ථා; කඩල
12. සැණකෙළි
උත්සව ක්‍රීඩා
13. සැත්
ආයුධය; ඡත්‍රය; කුඩය
14. සැතැප්ම
යාර 1760 ක දුර ප්‍රමාණය
15. සැති
පොකුර; ස්කබකය
16. සැතිරි
සතුරු ස්ත්‍රිය
17. සැදැහැ
ශ්‍රද්ධාව; ඇඳහීම; විශ්වාසය
18. සැදැහැ සපන්
ශ්‍රද්ධා සම්පන්න
19. සැදැහැති
සැදැහැයෙන් යුත්; ශ්‍රද්ධා සම්පන්න
20. සැදෑව
සන්ධ්‍යාව; සැන්දෑ කාලය