to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. සෑ
චෛත්‍යය; දාගැබ; චිතකය; දර සෑය; ශාක්‍ය වංශිකයා (වි) සාදන ලද
2. සෑගිරිය
චේතියගිරිය; මිහින්තලේ
3. සෑදලය
අසු පිට යෑමේදී යොදාගන්නා ආසනය
4. සෑසී
ශාක්‍ය සිංහයා; බුදු රජ
5. සෑහෙනවා
ප්‍රමාණවත් වෙනවා; යෝග්‍ය වෙනවා