to main page
Sinhala Explanatory Dictionary
selected terms: 125 page 1 of 7
1. සිංගාරම
හේවිසිය
2. සිංහ
එනම් ව්‍යාල මෘගයා (වි ශ්‍රේෂ්ඨ; උතුම්; අභීත
3. සිංහල
ශ්‍රී ලංකාවේ මුල් පදිංචි කරුවන් හා බහු ජාතිව වූ ආර්ය ජනයවා; ඔවුන් කථා කරන භාෂාව'
4. සිංහලේ
සිංහල ජනයා පදිංචි රට; සිංහල රාජධානිය
5. සිංහශය්‍යා
සිංහයකු සයනය කරන ආකාරයෙන් නිදා ගැනීම; දකුණැලයෙන් සයනය කිරීම
6. සිංහාරයා
බෙර දවුල් ගසන්නා
7. සිංහාසන
උතුම් ආසනය; රාජාසනය
8. සිංහී
සිංහ ධෙිනුව
9. සික
ශික්ෂා
10. සිකපද
හික්ෂා පද
11. සික්
කුල භේදය නොතකන ඉන්දීය ආගමක්; ඒ ආගම අදහන්නෝ
12. සිකි
මයුරපා; මොනරා; යහළුවා; යෙහෙළිය; ශිබාව; කුඩුම්බිය
13. සිකුරා
ශුක්‍ර ග්‍රහයා
14. සිකුරාදා
සදුදායින් ඇරඹෙන සතියේ පස්වන දිනය
15. සිකුරු
ශුක්‍ර ග්‍රහයා; කිවි; ශුක්‍රචාර්යයා; රාජනීති විශාරදයා
16. සිකුරු තරුව
ඉරබටු තරුව; පහන් තරුව
17. සිගාලයා
හිවලා
18. සිඟ
ඉතා කුඩා දෙය; ඉඟටිය
19. සිඟනවා
ඉල්ලනවා; යදිනවා
20. සිඟන්නා
යාචකයා