to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. සී පද
බරවා රෝගය
2. සීත
ශීත බ
3. සීතල
ශීතල බ
4. සීතලයා
කම්මැළියා; කපටියා
5. සීතා
හී විට; දේවත්වයට පත් කළ හි වැල; රාම කුමාරයාගේ බිරිඳ
6. සීන
සිහින බ
7. සීමාන්තිකයා
මහා වාදාදියෙහි අන්තයටම යන තැනැත්තා
8. සීල
ශීල බ
9. සීල්
මුහුදු සිංහයා; ක්ෂීරපායී මතස්‍ය විශේෂයක්; මුද්‍රාව
10. සීස
ශීර්ෂය; ඊයම්
11. සීහ
සිංහයා; ශ්‍රේෂ්ඨයා