to main page
Sinhala Explanatory Dictionary
selected terms: 88 page 1 of 5
1. සුංගම්
අය බද්ද; තීරු බද්ද
2. සුංවත්
අයබද්ද
3. සුංසුමාර
කිඹුලා
4. සුකරි
ඌරු වැද්දා
5. සුක්
ශුක්‍ර ධාතුව; සුංකය; අය බද්ද; ශුලකය (වි) වියළි; ශුෂ්ක
6. සුක්වත්
අයබදු වශයෙන් ලැබෙන ධනය; බදු අය කරන තැන; ශූල ස්ථාන
7. සුඛිත
සැපවත් වූ (නාප්‍ර) සැපෙන් සිටින්නා
8. සුගත
බුදුන් වහන්සේ
9. සුගති
මනුලොව හා දිව්‍ය බ්‍රහ්ම ලෝක; යහපත් උත්පත්ති ස්ථානය
10. සුගන්ධ
මනා ගන්ධය; සුවඳ
11. සුගඳ
සුගන්ධය
12. සුගම
පහසුවෙන් අවබෝධවන
13. සුඟ
ස්වල්පය; කුඩාදෙය
14. සුචක
අඟවන; දක්වන (නාප්‍ර) දක්වන්නා; අඟවන්නා; කේලාම්කීම
15. සුචරිතය
මනා හැසිරීම; යහපත් චරිතය
16. සුචි
පිරිසිදු; පවිත්‍ර දෙය (වි) පවිත්‍ර
17. සුජන
යහපත් ජනයා
18. සුජාත
යහපත් උපතක් ඇති (නාප්‍ර) යහපත් උපතක් ඇත්තා
19. සුඤ්ඤතා
සියලු සංස්කාර ධර්ම හිස් සේ දැකීම; ශුන්‍යතාවය
20. සුඤ්ඤාගාර
චූර්ණය; රජස්; ධූලි