to main page
Sinhala Explanatory Dictionary

සං සක සඛ සග සඞ සඟ සච සජ සඤ සට සඬ සත සද සධ සන සඳ සප සඵ සබ සභ සම සර සල සව සස සහ සළ ස් සා සැ සෑ සි සී සු සූ සෘ සෙ සේ
සූ සූක සූච සූත සූන සූප සූර
selected terms: 20 page 1 of 1
1. සූ දෙට
පිහන රාළ; ප්‍රධාන අරක්කැමියා
2. සූකතාව
යහපත් කියමන
3. සූකර
ඌරා ◊ ඌරා
4. සූකර මද්දව
මෘදු ඌරුමස්; හතු වෙසෙසක්
5. සූක්ෂම
දළ නොවන; සියුම්
6. සූක්ෂම දර්ශක
ඉතා සියුම් දේ දකින (නාප්‍ර) සියුම් දේ දකින කන්නාඩිය
7. සූකිරි
විශාල කැට බවට හරවා ගත් සීනි වෙසෙසක්; ගල්කණ්ඩු
8. සූචන
දැක්වීම; ඇඟවීම
9. සූචි
ඉද්ද; ඉදිකටුව; දැක්වීම; අකාරාදී වශයෙන් ප්‍රකට ලෙස දැක්වීම; අනුක්‍රම ණිකාව'
10. සූචිකා
පටුන; කුඩා කටුව; ඉදි කටුව
11. සූත
පුත්‍රයා; අසන ලද්ද; අසන ලද
12. සූත්‍ර
නූල; රැහැන; ව්‍යාකරණාදී ශාස්ත්‍රයක සංක්ෂිප්ත කොට දක්වනු ලබන රීතී; විශිෂ්ඨාර්ථ ප්‍රකාශක බුද්ධ භාෂිතය; යන්ත්‍ර ක්‍රියා කරවන නූල හෝ කම්බිය'
13. සූත්‍රාත්ත
සූත්‍ර පිටකය; සූත්‍ර ධර්මය
14. සූතිකා
අලුත් දරුවකු වැදූ ස්ත්‍රිය
15. සූතිකාගාරය
දරුවන් වැදීම සිදුවන්නාවූ කාමරය; තිඹිරි ගෙය
16. සූතිඝර
සූතිකාගාරය
17. සූනියම්
මන්ත්‍රාදී බලයෙන් සතුරන්ට කරවන උපද්‍රවය; ශුන්‍ය කර්මය
18. සූප
හොදි නැති වැංජන (වි) ඉවීම හා කෑම බීම සෑදීම පිළිබ වූ
19. සූර
ශූරයා; සූර්යයා
20. සූරු
සූකර; සූහුරු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword