to main page
Sinhala Explanatory Dictionary
selected terms: 58 page 1 of 3
1. සෙංකෝලය
රාජ්‍යත්වයේ යෂ්ටිය; ආඥාවේ සලකුණ
2. සෙංගමාලය
පිත කිපීමෙන් හටගන්නා රෝගයක්; කාමලා රෝගය
3. සෙකරතාරිස්
ලේකම්
4. සෙක්කු
තෙල් සිදීමට භාවිත කළ යන්ත්‍ර රාශියක්
5. සෙඛියා
වැලදීම්; ප්‍රාතිමෝක්ෂයෙහි එම රීති ඇතුළත් කොටස; හැඳීම් පෙරවීම් ආදි ය පිළිබඳව විනය රීති මාලාව'
6. සෙට
අදින් අ එන දිනය (වි) ශ්‍රේෂ්ඨ
7. සෙට්ටි
හෙට්ටියා; වෙළෙන්දා; ධනවතා; සිටුවරයා
8. සෙණ
හෙණය; අගතිය; හේන
9. සෙණ්ඩුවාල
රජ; මහමළුව; අසුන් පුහුණූ කරන මහ පිට්ටනිය
10. සෙණ්ඩුවාලි
රජ; මහමළුව; අසුන් පුහුණූ කරන මහ පිට්ටනිය
11. සෙණ්ඩුවාලු
රජ; මහමළුව; අසුන් පුහුණූ කරන මහ පිට්ටනිය
12. සෙත්
ශාන්තිය
13. සෙත් පිරිත
ලෝකයාට ශාන්තිය පිණිස දේශනා කරන පිරිත
14. සෙත්වා
රැස්කිරීම; සංනිපාතය
15. සෙද
ස්වේදය; දහඩිය(නි) වහා; එක්මනින්
16. සෙදගැමි
සකෘදාගාමී
17. සෙදහල්
අති ශීඝ්‍ර
18. සෙන
සෙණ බ (වි) සිනාසෙන්නාවූ
19. සෙනග
සේනාව; මිනිස් සමූහය; සේනාවෙහි අංග වූ ඇත්; අස්; රිය; පාබල යන සතර
20. සෙනඟ
සේනාව; මිනිස් සමූහය; සේනාවෙහි අංග වූ ඇත්; අස්; රිය; පාබල යන සතර