to main page
Sinhala Explanatory Dictionary
selected terms: 28 page 1 of 2
1. රැකවරණ
රැකීමස හා උපද්‍රව වැළැක්වීම රක්ෂාවරණය
2. රැකවල්
ආරක්ෂාව; මුරකාරයා
3. රැකසුරුවම්
රැකගැනීමෙහ් යාවත්කම
4. රැකියාව
ජීවන වෘත්තිය; ජීවනෝපාය
5. රැගැණි
කෝප වූ උරණ වූ; යයයයයයයයයය
6. රැඟුම
නැටීම; රඞගකාය
7. රැජින
රජුගේ අග බිසව; රාජයක් පාලනය කරන්නී; රාඥි; රාජිනි
8. රැඩෑ රොඩු
(නාප්‍ර) කුණු කසළ; සුන්බුන්
9. රැඩිකල්වාදය
රටේ නීතියක් ආණ්ඩු ක්‍රමයක් සහමුලින් ප්‍රතිසංස්කරණය කොට සංශෝධ නයක් ඇති කළ යුතු ය යන දේශපාලන මතය'
10. රැඳෙනවා
ගමන නතර වෙනවා; ගමන නවතා එක් තැනකට රැස්වෙනවා; ඇලී සිටිනවා
11. රැපෑ
ගෙනහැර දැක්වී (වි) ගෙන හැර දැක්වූ
12. රැඹිටි
මෝරා වියළී ගිය දේ; රඹුටු
13. රැයිම
රාත්‍රියේ කෙළවර සීමාව; ඉරිමා උදය
14. රැල
කෙන්ද; නූල; රොද; රංචුව; සමූහය
15. රැල්
කෙන්ද; නූල; රොද; රංචුව; සමූහය
16. රැලි
තරංගය; නුවුම; සිරුරෙහි හමේ ඇතිවන චලිත හෙවත් හැකුලුම්; වැව බිඳීම
17. රැවු
රාවය; නාදය; හඩ
18. රැවුල
රැවුළු බ
19. රැවුළු
‍පිරිමින්ගේ කන්මුල; නිකට හා තොල් ආශ්‍රිතව වැවෙන දළ ලොම් රැස; යයයය යයය'
20. රැස
රාශිය; ගොඩ; සමූහ; රශ්මිය; ජාතිය; ගෝත්‍රය; රාශිචක්‍රය දොළහට බෙදු පංගු ව; මේෂ වෘෂභ ආදී රාශිය'