to main page
Sinhala Explanatory Dictionary

චං චක චඤ චට චණ චත චන චප චම චර චල චව චෂ චහ ච් චා චැ චි චී චු චූ චෙ චේ චෛ චො චෝ චෞ
selected terms: 254 page 13 of 13
241. චෛතසික ලම්බනය
සිතිවිලි වල අරමුණ
242. චෛත්‍යාංගණය
සෑ මලුව; දාගැබ වටා ඇති මිදුල
243. චොකලට්
කොකෝ කුඩු සීනි කිරි ආදිය යොදා තනන රස කැවි ල්ලක්'
244. චෝච පාන
ඇටි කෙහෙල් ගෙඩි මිරිකා සෑදු පානය
245. චෝදකයා
චෝදනාව කරන්නා; දොස් නඟන්නා
246. චෝදනය
කෙනෙකු පිට වරදක් පැවරීම; දෝෂාරෝපණය
247. චෝදනාව
කෙනෙකු පිට වරදක් පැවරීම; දෝෂාරෝපණය
248. චෝද්‍ය
දෝෂාරෝපණය; ප්‍රශ්නයක් නඟන්නා; ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශ කරන්නා'
249. චෝදිත
උනන්දු කරවන ලද්ද; මෙහෙයවන ලද්ද; චුදිතයා
250. චෝර භාර්යාව
හිමියා උපයන දෙය සිය කැමැත්ත අනුව නොසැලකිල්ලෙ න්'
251. චෞර භාර්යාව
හිමියා උපයන දෙය සිය කැමැත්ත අනුව නොසැලකිල්ලෙ න්'
252. චෞර ලේබ්‍යය
අයුතු හෝ අනියම් ප්‍රයෝජනයක් සඳහා ලියූ හො ර ලියවිල්ල'
253. චෞරයා
සොරකමෙහි යෙදෙන්නා
254. චෞරෝන්මාදය
සොරකම් කිරීමට ඇති පෙළඹීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword