to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
selected terms: 309 page 16 of 16
301. රෝමන්ථය
වමාරා කෑම
302. රෝමය
ඉතාලියේ අගනුවර
303. රෝයල්ට්
කොමිස්; වට්ටම්; පොතක් ප්‍රකාශ කරන්නා විසින් එහි කර්තෘට ගෙවන මුදල ; කර්තෘ භාගය'
304. රෝෂය
රොස බ
305. රෝස
කටු සහිත මල්පඳුරු වෙසෙස‍ක්
306. රෝහණ
රුහුණු රට
307. රෝහිණී
නැකත් 27 න් එකක්; රෙහෙන නැකත
308. රෝහිත
මත්ස්‍ය විශේෂයක්; රේමනවා; ලූලා; මුව වෙසෙසක්
309. රෞද්‍ර
බිහිසුණු; නපුරු (නාප්‍ර) බිහිසුණු බව; ; ස්ථායීභාවයෙන් එකක්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword