to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කසක කසට කසඩ කසද කසන කසප කසය කසල කසව කසළ කස් කසා කසි කසී කසු
selected terms: 43 page 2 of 3
21. කස්ස
කංචුකය කබාය; ආ කිසිල්ල
22. කස්සකයා
ගොවියා
23. කසා
ව්‍යංජන හා ඖෂධ සඳහා ගන්නා කහපාට අල වර්ගයක්; එම පැළෑටිය; කසය'
24. කසා කඩ
සිවුර; කහපාට රෙදි කැබැල්ල
25. කසා දිය
කහ වතුර
26. කසා පිළි
සිවුර
27. කසාද
විවාහ බන්ධන
28. කසාහක
කස පහර ලැබූ; කසයෙන් තැළුම් කෑ ◊ කස පහර ලැබූ තැනැත්තා
29. කසිකණක්කු
කේවෙල් කිරීම; රැවටිල්ල; වංචාව
30. කසිකණක්කුවට
අඩු ගාණට; ලාබෙට
31. කසිකබල්
පරණ වූ හෝ දිරා ගිය දේ ◊ බාල වූ; වටිනාකමක් නැති; පරණ; දිරා ගිය
32. කසික්කට්ටු
වටිනාකමින් අඩු
33. කසික්කාඩු
වටිනාකමින් අඩු
34. කසිණ
භාවනාවට අරමුණු කරගන්නා පඨවි ආදි; කසිනය
35. කසිප්පු
පිෂ්ටාදිය පල් කිරීමෙන් ලබාගන්නා නීති විරෝ ධී මත් පැන් වර්ගයක්'
36. කසිබිලිය
කරච්චලය
37. කසිර
දුක; පීඩාව
38. කසිර වෘත්තික
දුකසේ ජීවත් වන
39. කසී සළු
කසී රටේ නිපද වූ දුහුල් සළු වෙසෙසක්
40. කසුන්
රන්; රත්රන් ◊ රනින් කළ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword