to main page
Sinhala Explanatory Dictionary
selected terms: 32 page 2 of 2
21. ගණ්ඩය
කම්මුල; ගෙඩිය; ගඩුව
22. ගණ්‍ය
ගිණීය යුතු,හැකි
23. ගණිකාව
වෙසඟන
24. ගණිතය
ගණිත ශාස්ත්‍රය
25. ගණී
ඇත්තා; ගණ දෙටුවා; ගණයා
26. ගණීච්චිය
සැලකීම; ඇහුම් කන් දීම
27. ගණීතයා
දෛවඥයා; නැකැති කුලයේ තනැත්තා
28. ගණීනවා
ගණන් කරනවා
29. ගණීන්නාන්සේ
මහනුවර සසුන පිරිහී පැවති සමයෙහි පන්සල්වල ස ිටි සාමණේර භික්ෂූන්ට කියූ නම; භික්ෂුන් වහන්සේට අවඥාවෙන් කියන නමක්'
30. ගණීසුරු
ගණ දෙවියා; සමූහයක නායකයා
31. ගණේශ
ගණ දෙවියා
32. ගණේශ්වර
ගණ දෙවියා