to main page
Sinhala Explanatory Dictionary
selected terms: 67 page 2 of 4
21. ගමයා
ගමක ප්‍රධානියා
22. ගමරාළ
ගම්පතියා; ගමේ ප්‍රධානයා
23. ගම් ඇත්තා
ඉඩම් හිමියා
24. ගම් උරුමය
පියා සතු ඉඩම් වල අයිතිය
25. ගම් ඌරා
ගම්වල ඇති කරන ඌරා
26. ගම් කඩවර
ගම් පංගුව; ඉඩම් කොටස
27. ගම් කරනවා
පාළු පෙදෙසක් ජනාවාස කරනවා
28. ගම් කාරයා
ගමේ පාරම්පරික ඉඩම් අයිති කාරයා
29. ගම් කැලෑව
ගමට අයත් කැලෑව; ගමට අවශ්‍ය දැව දඬු ආදිය ලබා ගැනීම පිණිස ඉතිරි කර ඇති කැලෑව'
30. ගම් කෙටිය
ඉඩම් කැබැල්ල
31. ගම් කෙත
ගමට අයත් ප්‍රදේශය; ගම් පෙදෙස
32. ගම් කොටුව
වැටකින් හෝ අගල් ආදියෙන් වෙන් කළ ඉඩම; ගම් පං ගුව'
33. ගම් පත්‍රය
ඉඩමක අයිතිය නීත්‍යානුකූලව කෙනෙකුට පවරා දීම ේ දී ලියා දෙන ලියවිල්ල; ඔප්පුව'
34. ගම් පහරනවා
ගම් කොල්ල කනවා
35. ගම් පැලැස්ස
කුඩා කුඹුරු කීපයකින් යුත් පෙදෙස
36. ගම් බඳිනවා
අලුත් ගමක් ඇති කරනවා
37. ගම් රදළ
ගමරාළ
38. ගම් වසම
මහනුවර සමයේ පැවති දෙපාර්තමේන්තුවක්; සීමා වෙන් කොට සම්මත කරන ලද ගම'
39. ගම් වාස
ගමෙහි වසන; ග්‍රාම වාසී ◊ ගමෙහි විසීම හෝ වසන ස්ථානය
40. ගම් වැද්දා
ගම් අසල පැල්පත් වල වෙසෙමින් ස්වල්ප වශයෙන් ගො විතැන් ද කරන වැද්දා'