to main page
Sinhala Explanatory Dictionary
selected terms: 42 page 2 of 3
21. ගෙමඟුල
ගෙය ගෙවදීමේ මංගල්‍යය
22. ගෙමඩියා
ගෙම්බා
23. ගෙමඩුව
මඩු ගෙය
24. ගෙමලුව
ගෙමිදුල
25. ගෙමවු
ගෙදර මව; බිරිඳ
26. ගෙම් පිඩි
ගෙන් ගෙට ගොස් බලා හිඳ ලබා ගන්නා කෑම ට ික'
27. ගෙමැඩියා
ගෙම්බා
28. ගෙමැඬියා
ගෙමඬියා බ
29. ගෙමැද්ද
ගෙයි මැද්ද
30. ගෙඹි හැල
මැඩියා ජලාශයක තැන්පත් කළ බීජ සහිත පෙණ කැදැල ්ල'
31. ගෙඹිරිත්තා
මැඬි පැටවා
32. ගෙරි
හරක්; තද කළු පාට කුහුඹු වර්ගයක්; නීච
33. ගෙරි පුවර
හරකුන්ගේ මළමුත්‍ර ආදියෙන් ඇති වන ප ොහොර'
34. ගෙල
බෙල්ල
35. ගෙල රැව්
පරෙවි කෝකිල ආදි පක්ෂීන් උගුරෙන් නංවන රා වය'
36. ගෙවත්ත
ගෙය අවට බිම
37. ගෙවදිනවා
පළමු වරට නව නිවසක විසීමට එනවා
38. ගෙවැට
ගෙයක් වටකොට බඳින වැට
39. ගෙවිලිය
ගොවියාගේ බිරිඳ; ගොවිතැන් කරන්නී
40. ගෙසිරි
හඬගා කීම; අඬහැරය