to main page
Sinhala Explanatory Dictionary
selected terms: 31 page 2 of 2
21. ගෝලකය
බොහෝදුරට ගෝලාකාර නමුත් සම්පූර්ණ ගෝලයක් නොව න වස්තුව'
22. ගෝලය
සම වටකුරු ගුළිය
23. ගෝලයා
ශිෂ්‍යයා; අතවැසියා
24. ගෝලු ගන්නවා
ඝෝෂා කරනවා; ගොරවනවා; ගර්ජනය ක රනවා'
25. ගෝලු සිනාව
මහ හඬනඟා සිනාසීම
26. ගෝවල්
තලගොයි වලිගය; ගව වලිගය
27. ගෝවාලය
ගොහාලය; එක් පැත්තකට පලේ බා සැදන මඩුව
28. ගෝවින්ද
විෂ්ණු දෙවි
29. ගෝශාලාව
හරක් මඩුව
30. ගෝෂ්ඨිය
සාකච්ඡා
31. ගෝසම
හරක් සම