to main page
Sinhala Explanatory Dictionary
selected terms: 38 page 2 of 2
21. චිත්තමාත්‍රවාදය
මනස මූලික සත්‍ය කොට උගන්වන ධර්මය
22. චිත්තරූප
ඉඳුරන් මතින් ලබන අත්දැකීම් අනුව සිතේ ම වා ගන්නා චිත්‍ර'
23. චිත්තා ඝටය
සිතූ පැතූ දේ දෙතැයි සැලකෙන දිව්‍යමය කළයක්; භද්‍රඝටය'
24. චිත්තාකර්ෂණය
සිත ඇද ගැනීම; මනස්කාන්ත බව
25. චිත්තානන්දය
චිත්ත ප්‍රීතිය
26. චිත්තාභ්‍යන්තරය
සිත ඇතුළත; ඇතුළු සිත
27. චිත්තාභිරමණිය
සිත අතිශයින් සතුටු කරවන
28. චිත්තාස්වාදය
සිතින් විඳින සතුට
29. චිත්තාහ්ලාදය
සිතේ ඇතිවන තද ප්‍රීතිය
30. චිත්තේකාග්‍රතාවය
සිත එක් අරමුණක පිහිටීම
31. චිත්තෝත්පත්තිය
සිතිවිල්ලක් හට ගැනීම
32. චිත්තෝන්මාදය
උන්මාද වූ සිත; සිහි මුළාව
33. චිත්‍ර
අඳින ලද රූපය; සිත්තම
34. චිත්‍ර වධ
දඬුවම් වශයෙන් විවිධාකාරයෙන් පමුණුවන ශා රීරික වධ පීඩා'
35. චිත්‍ර වස්ත්‍රය
නාට්‍ය වේදිකාව සරසන චිත්‍ර අඳින ලද ති ර රෙද්ද'
36. චිත්‍රලතා
දෙව් ලොව තිබෙන උයනක නම
37. චිත්‍රිත
සිත්තම් කළ; විසිතුරු
38. චිත්‍රීකෘත
විසිතුරු කළ; සරසන ලද