to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 2 of 2
21. ජාර
සොර සැමියා
22. ජාල
දැලක් බඳු වූ; කුඩා සිදුරු ඇතිවන සේ නූල් ආදියෙන් ගෙතූ දෙය; ජ්වාලය; මත‌යෙන් බැඳුණු සමූහය'
23. ජාවාරම
වෙළඳ ව්‍යාපාරය; නීත්‍යානුකූල නොවූ වෙළඳ කටයුතු