to main page
Sinhala Explanatory Dictionary
selected terms: 26 page 2 of 2
21. නැසින්න
වැව් ආදියේ දිය පිටතට යන දොරටුව, සොරොව්ව
22. නැහැ
නාසය
23. නැහැ පට
නාස් ලණුව
24. නැහැමින්
බොහෝ සෙයින්
25. නැහැසුම
යමක් උරගා පරීක්‍ෂා කර බැලීම
26. නැළි තෙල්
පොල්තෙල්; තැඹිලි තෙල්