to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 2 of 2
21. බලිපුටු
පිදවිලිවලින් පෝෂණය වන්නා; කපුටා
22. බලියනවා
කෑ ගහනවා; බොහෝ පළලට කට අරෑනවා
23. බලී
බලවත්; මහත්
24. බලූ දිවියා
ආසියාවේ හා අප්‍රිකාවේ වෙසෙන වෘකයන්ට සමාන බලූ විශේෂයක්
25. බලූ බද්ද
ඉංගිරෑසි පාලනයේ මුල් කාලයේ දී බල්ලන් වෙනුවෙන් අය කළ බද්දක්