to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
බිං බික බිඟ බිජ බිඩ බිද බින බිබ බිම බිඹ බිය බිර බිල බිස බිහ බිළ
selected terms: 90 page 2 of 5
21. බිනික්මන
අභිනිෂ්ක්‍රමණය
22. බිබිල
බුබුල; ඌව පළාතේ නගරයක්
23. බිබිලි
සමෙහි නැගින කුඩා ගඩු වෙසෙසක්; බුබුලූ
24. බිම
භූමිය; පොළොව; ස්ථානය
25. බිම් අඟුරු
රට අඟුරු; ගල් අඟුරු
26. බිම් අසුන
බිම අතුරා සකස් කළ ආසනය
27. බිම් තල්
කහ පාට කුඩා මල් පිපෙන ඖෂධීය පැළෑටියක්
28. බිම් නෙල්ලි
පිටවක්කා නම් ඖෂධීය පැළෑටිය
29. බිම් සටහන
භූමියෙහි සැලැස්ම; පිඹුර
30. බිම් හීය
පළමුවෙන් හාන හීය; බිම්නැඟුම
31. බිම්තැන්න
මයියංගන ප්‍රදේශය
32. බිම්නැඟුව
පළමුවෙන් නාන හිස
33. බිම්බය
සූර්ය මණ්ඩලය; කැටපත් ආදියෙහි පෙනෙන ඡායාව
34. බිම්බර
අති විශාල සමූහය
35. බිම්බා
භූමි භාගය; සිුහත් කුමරුගේ බිරෑඳ යශෝධරා දේවියට පොු තවත් නමක්
36. බිම්බෝදය
සූර්ය බිම්බයේ උදාවීම; සූර්යෝදය
37. බිම්බෝහනය
කොට්ටය; මෙට්ටය
38. බිම්මෝල
වී කෙටීම සඳහා ගෙබිමෙහි සකස් කර ගත් තැන
39. බිඹු පල
කෝවක්කා ගෙඩිය; කෙම් පලය
40. බිඹු වැල
ඉුණු කෝවක්කා ගෙඩි
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword