to main page
Sinhala Explanatory Dictionary
selected terms: 726 page 2 of 37
21. බගවත්
භාග්‍යවත්; පින්වත්
22. බගවාලෙන
සිරෑපා අඩවියේ තිබෙන ගල් ලෙනක්
23. බගිනි
සහෝදරෑය
24. බගිරෑ
අභයගිරෑය
25. බගිරෑ නක
අභ්‍යගිරෑ නිකාය
26. බජනවා
ආශ්‍ර කරනවා
27. බජව්ව
(නා) ඝෝෂාකාරී සංගීතය
28. බජාරය
(නා) කඩ මණ්ඩිය
29. බජිරෑ
කුඩා ඇට සහිත ධාන්‍ය වර්ගයක්
30. බට
පුරුක්වලට බෙුණු මැද සිුරක් සහිත ඍජු දිග කඳක් ඇති ශාක විශේෂයක්; නළය; ප යිප්පය (වි) බැස්සා වූ'
31. බට නළාව
බට ආදී ලීයෙන් සාදා ගන්නා නළාව
32. බටගොයා
කැලෑ කුරුලූ විශේෂයක්
33. බටයා
භටයා බ
34. බට්ටිච්චා
කෘමීන් ආහාර කොට ගන්නා කුඩා කුරුල්ලෙක්
35. බටා
උසාවිය කැඳවන සාක්කිකරුවන්ට සහ සේවා ස්ථානයෙන් බැහැර යන නිලධාරීන්ට දෙන දීමනාව'
36. බටු කර
බටු ගෙඩියේ ඇට දරා තිබෙන වැදැල්ල
37. බටු ගිරවා
ප්‍රමාණයෙන් ඉතා කුඩා ගිරවෙක්; ගිරා මලිත්තා
38. බඩ
උදරය; ගැබිරෑ බඩ; පොල් කිතුල් ආදි ශාකයන්හි මැද තිබෙන ළපටි කොටස; කෙසෙල් ; ඈ ගොයම් ආදියේ බණ්ඩිය; සමීපය; මදය'
39. බඩ අත්ත
සිවුරේ මැද කෑල්ල
40. බඩ ගැති
බඩ වඩා ගැනීම සඳහා අනුන්ට ගැති වන