to main page
Sinhala Explanatory Dictionary
selected terms: 67 page 3 of 4
41. ගම් සභාව
මෑතක් වන තුරු ගම් පාලනය කළ පළාත් පාලන ආයතනය; ගම් සභා උසාවිය'
42. ගම් හබය
ඉඩම් ආරවුල
43. ගම් හූරා
ගම්වල ඇති කරන ඌරා ◊ ගම් ඌරා බ
44. ගම්කාර වසම
සේවය සඳහා ලැබූ ඉඩම
45. ගම්ගොඩ
වැවක් හෝ වෙල් යායක් අසළ ළං ළංව තැනූ ගෙවල් රාශි යකින් යුත් පෙදෙස; කුඩා ගම' ◊ ගෙවල් සමූහයකින් යුත් ගම; වැවෙන්/ පහත් බිමෙන් ඉ හළ පෙදෙස'
46. ගම්දෙටු
ගමට නායක ◊ ගම්පතියා
47. ගම්දොර
ගමකට ඇතුළු වන දොරටුව
48. ගම්නී
ගමනෙහි යෙදුනු
49. ගම්පතියා
ගමේ ප්‍රධානියා; (නව) ග්‍රාමසේවක නිලධාරි
50. ගම්පාළුවා
පක්ෂියෙකුගේ නම; උලලිහිණියා; බකමුහුණු වර්ගයේ ද ුලබ වූ සතෙක්'
51. ගම්බද
ගමට සම්බන්ධ; ග්‍රාමීය; ගැමි
52. ගම්භිරාභිධර්මය
තේරුම් ගැනීමට අපහසු ගැඹුරු දහම
53. ගම්භීර
බරපතළ; විශාල; ගැඹුරු
54. ගම්භීරාරණ්‍යය
මහ කැලෑව ඇතුළට විහිදී ගිය මහා වනාන්තරය
55. ගම්භීරාර්ථය
ගැඹුරු තේරුම
56. ගම්භීරාලාපය
ගැඹුරු කියමන; ගැඹුරු වචනය
57. ගම්මයහේ
ගමේ ප්‍රධානියා; ගමේ නායකයා
58. ගම්මාලු
කැලෑවල වැවෙන රතු කිරි ඇති විශාල ගස් වර්ගයක්
59. ගම්මැදි
ග්‍රාම්‍ය; නිස්සාර
60. ගම්මු
ගම්වැස්සෝ