to main page
Sinhala Explanatory Dictionary
selected terms: 132 page 3 of 7
41. ගිනි පෙන්දා
කුරුල්ලෙකුගේ නාමය; ගිනි හොරා; ඇටිකුකුළා
42. ගිනි පොට්ටයා
දැඩි අන්ධයා
43. ගිනි පොලිය
අධික පොලිය
44. ගිනි බත් කරනවා
පුලුස්සනවා
45. ගිනි බිඳිනවා
වෙඩි තබනවා
46. ගිනි මරේට
කලබලේට; ඉක්මණට; යුහුසුළුව
47. ගිනි රොන
ගිනි පුපුර
48. ගිනි වට
ගිනි බෝලය
49. ගිනි වතුර
විෂ බීජ නාශක දියරයක්; ක්ෂාරෝදකය
50. ගිනි වදිනවා
ගින්නට ගොදුරු වෙනවා; ගින්නට බ ිලි වෙනවා'
51. ගිනි සුළ
හුළු අත්ත
52. ගිනි හල
ගින්නෙන් අවශ්‍ය ප්‍රයෝජන ගැනීම සඳහා ලිප් බැඳි ගෙය'
53. ගිනි හලඹ
පත්තිනි හලඹ
54. ගිනි හාවා
රට හාවා
55. ගිනි හුළ
හුළු අත්ත
56. ගිනි හොරා
පෙන්ද ඉතා දිග දේශීය කුරුල්ලෙක්; සිවුරු හොරා
57. ගිනිකසයා
කඩිසර පුද්ගලයා
58. ගිනිකාරකම
ශරීරයේ ඇති වන තද දහ ගතිය
59. ගිනිගිනියේ
කලබලයෙන්; උණු උණුවේ
60. ගිනිගේ
මිනී දැවීමට සාදන දර සෑය; ගිනි පුදන ගෙය