to main page
Sinhala Explanatory Dictionary
selected terms: 205 page 3 of 11
41. ජන ප්‍රසාදය
මහජනයාගේ පැහැදීම
42. ජන රංජනය
ජනතාව තෘප්තියට පත් කිරීම
43. ජන ලේබනය
රටේ ජන සංබ්‍යාව හා අදාළ ව ගත් විස්තර ඇතුළත් වාර්තාව'
44. ජන වරම
පොදු ජනතා
45. ජන වහර
සාමාන්‍ය ජනයා අතර ව්‍යවහාර වන කතාබහ හා යෙදුම්
46. ජන ශ්‍රැතිය
ජනයා මුබ පරම්පරාවෙන් රැක ගෙන ආ දේ
47. ජන ශුන්‍ය
ජනයාගෙන් තොර වූ
48. ජන සතු
පොදු ජනයාට අයත්
49. ජන සම්මත ආණ්ඩුව
පොදු ජන සම්මතයෙන් පත් කරගත් රජය; ප්‍ර ජාතන්ත්‍රවාදී පාලනය'
50. ජනක
උපදවන්නා
51. ජනකාය
මනුෂ්‍ය සමූහය
52. ජනතාව
මනුෂ්‍ය සමූහය
53. ජනන
ඉපිද වීම
54. ජනපති
ජන රජයක ප්‍රධානියා
55. ජනපද කල්‍යාණිය
ජනපදයක රූ රැජින
56. ජනපදනිරුක්ති
ජනපදයක ප්‍රාදේශීය ව්‍යවහාරය; ප්‍රාද ේශීය උපභාෂා'
57. ජනපදය
අලුතින් ජනයා පදිංචි වන ප්‍රදේශය
58. ජනප්‍රවාදය
කටින් කට පැවත එන ජන කථා
59. ජනප්‍රිය
ජනයාට ප්‍රිය මනාප; ජනතාව කැමති
60. ජනමතය
මහජනයාගේ අදහස/ කැමැත්ත