About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
බ
බං
බක
බග
බජ
බට
බඩ
බණ
බත
බද
බධ
බන
බඳ
බප
බබ
බම
බඹ
බය
බර
බල
බව
බස
බහ
බළ
බ්
බා
බැ
බෑ
බි
බී
බු
බූ
බෘ
බෙ
බේ
බො
බෝ
බෞ
selected terms: 726
<< Prev
-
1
-
2
-
3
-
4
-
5
-
6
- .. -
37
-
Next >>
page 3 of 37
41.
බඩ දල
බඩ ගින්න
42.
බඩ පලය
වහලයේ ඇතුරෑ පැත්ත
43.
බඩ පිනුම
කඳ ඉදිරෑයට දමා ගසන පිනුම
44.
බඩ පිස්සා
බඩ පිසගෙන උපන් දරුවා; පවුලේ හැමට බාල දරුවා
45.
බඩ වඩනවා
කෑම කනවා; යැපෙනවා; අයුතු ලෙස තම ප්රයෝජනයට ගන්නවා
46.
බඩ වැටිය
ඉඩමක මායිම; දිගට වැවුණු පරෑරු වැටිය; පටු බිම් තීරුව
47.
බඩජාරෑ
කෑමබිමට ගිජු; කෑදර
48.
බඩතුර
ඔඩොක්කුව; තුරුල්ල; ඉණ; සමීපය
49.
බඩදරු
බඩෙහි දරුවෙකු සිටින
50.
බඩදිය
මුත්ර
51.
බඩරෑව
ගසක් කපන විට ගසේ යටි පැත්තේ කපන කැපුම් කට්ටය
52.
බඩහල්
භාණ්ඩාගාරය; පත්තායම
53.
බණ
ධර්මය; ධර්ම දේශනාව
54.
බණ්ඩි
බඩක් හෙවත් ගර්භයක් සහිත; (නාප්ර) උදරය
55.
බණේ
(නා) දිගින් දිගට කරන කථාව
56.
බත
සහල්; පිසීමෙන් සාදා ගන්නා ආහාරය; කන දෙය; ආහාරය
57.
බතරොයිය
කාලතුවක්කු සවි කළ මුර පොල
58.
බත් කෙණ්ඩ
පයේ දණ හිසත් වළලූ කරත් අතර පිටිපස පැත්තේ පිටතට නෙරා ඇති මාංස ප ේශිය'
59.
බත් ගැටය
බත් මුල
60.
බත් ගෙය
කුස්සිය; දාන ශාලාව; භෝජන ශාලාව
<< Prev
-
1
-
2
-
3
-
4
-
5
-
6
- .. -
37
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword