to main page
Sinhala Explanatory Dictionary
selected terms: 726 page 3 of 37
41. බඩ දල
බඩ ගින්න
42. බඩ පලය
වහලයේ ඇතුරෑ පැත්ත
43. බඩ පිනුම
කඳ ඉදිරෑයට දමා ගසන පිනුම
44. බඩ පිස්සා
බඩ පිසගෙන උපන් දරුවා; පවුලේ හැමට බාල දරුවා
45. බඩ වඩනවා
කෑම කනවා; යැපෙනවා; අයුතු ලෙස තම ප්‍රයෝජනයට ගන්නවා
46. බඩ වැටිය
ඉඩමක මායිම; දිගට වැවුණු පරෑරු වැටිය; පටු බිම් තීරුව
47. බඩජාරෑ
කෑමබිමට ගිජු; කෑදර
48. බඩතුර
ඔඩොක්කුව; තුරුල්ල; ඉණ; සමීපය
49. බඩදරු
බඩෙහි දරුවෙකු සිටින
50. බඩදිය
මුත්‍ර
51. බඩරෑව
ගසක් කපන විට ගසේ යටි පැත්තේ කපන කැපුම් කට්ටය
52. බඩහල්
භාණ්ඩාගාරය; පත්තායම
53. බණ
ධර්මය; ධර්ම දේශනාව
54. බණ්ඩි
බඩක් හෙවත් ගර්භයක් සහිත; (නාප්‍ර) උදරය
55. බණේ
(නා) දිගින් දිගට කරන කථාව
56. බත
සහල්; පිසීමෙන් සාදා ගන්නා ආහාරය; කන දෙය; ආහාරය
57. බතරොයිය
කාලතුවක්කු සවි කළ මුර පොල
58. බත් කෙණ්ඩ
පයේ දණ හිසත් වළලූ කරත් අතර පිටිපස පැත්තේ පිටතට නෙරා ඇති මාංස ප ේශිය'
59. බත් ගැටය
බත් මුල
60. බත් ගෙය
කුස්සිය; දාන ශාලාව; භෝජන ශාලාව