to main page
Sinhala Explanatory Dictionary
selected terms: 309 page 3 of 16
41. රජලිය
රජ බිසොව
42. රජස
දූවිල්ල
43. රජ්ජුව
රැහැන; යොත
44. රජෝහරණය
දූවිලි ඉවත් කිරීමට; පවිත්‍ර කිරීම
45. රට
දේශය; රාෂ්ට්‍රය; රාජ්‍යය; ප්‍රදේශය; කෝරළය (වි ස්වදේශයට අයත්; විදේශී ය; දේශයකින් ආනයනය කළ'
46. රට ඉඳි
මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු කාන්තාර ප්‍රදේශවල බහුලව වැවෙන තාල වර්ගයේ ගසක්; එම ගසේ ගෙඩි'
47. රටාව
මැහුම් ගෙතුම් විවීම් ආදියෙහි කරන ලියකම්; යම් කිසි ක්‍රියාවලියක හැඩය ; මෝස්තරය; විශේෂත්වය'
48. රණ
යුද්ධය; වනය; අරණ; කෙලෙස්; යයයයයයයයය; උණ ගස් වෙසෙසක්
49. රණ්ඩු
දබරය; කලහය
50. රණැඟිල්ල
දඹරැඟිල්ල
51. රත
රතු පැහැය; රුධිරය; ඇලීම; ළදරු රෝගයක්; රත ගාය; ඇස් රෝගයක්; රථය ◊ ස්වර්ණමය; රත්තරන්; කැලෑව
52. රතඟුරු
ගිනි අඟුරු
53. රතදර
රතු කොල
54. රතන
මැණික; රලණ; ; උතුම් වූ දුර්ලභ වස්තුව ◊ රතන බ
55. රතඹර
රතු පැහැති අහස; ; රතු පාට වස්ත්‍රය
56. රතඹුරු
රතු නෙළුම්
57. රත්ගල
මනෝසීල පර්වතය
58. රත්නමය
මැණික්වලින් නිමවූ; රත්නමාලී චෛත්‍යය; රුවන්වැලි සෑය
59. රත්නය
1 මැණික 2 උතුම් දෙය
60. රත්නින්ද
සිංහල රජ සමයෙහි විවිධ ප්‍රදේශවල රජුට අයිතිව පැවති කුඹුරුවලට ව්‍ යවහාර කළ නාමය'