to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
selected terms: 726 page 37 of 37
721. බෝනස්
සේවකයන්ට වැටුපට අමතරව දෙන ප්‍රසාද දීමනාව; කුමන හෝ ප්‍රසාද දීමනාවක්
722. බෝයාව
අනතුරු ඇඟවීම සඳහා සාගරයෙහි පාවෙමින් තිබෙන උපකරණයක්
723. බෝරා
අවකන් ජාතිකයා
724. බෝවිටියා
දම් පාට ලොකු මල් පිපෙන කුඩා පරෑරු විශේෂයක්
725. බෞතීස්මය
ක්‍රිස්තියානි ආගමට ඇතුළත් කර ගැනීමේ සලකුණක් වශයෙන් කරන අභිෂේකය
726. බෞද්ධ 1.
බුන් සරණ ගිය; බුද්ධාගමට සම්බන්ධ 2 (නාප්‍ර) බුන් සරණ ගිය තැනැත ්තා; බුදහම පිළිපදින්නා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword