to main page
Sinhala Explanatory Dictionary

ඔක ඔච ඔජ ඔට ඔඩ ඔණ ඔඬ ඔත ඔද ඔන ඔප ඔබ ඔම ඔය ඔර ඔල ඔව ඔස ඔහ ඔළ
selected terms: 99 page 4 of 5
61. ඔර
උරය; ළපැත්ත; උකුළ, ඇකය
62. ඔරජනවා
විරාජමාන වෙනවා; බැබළෙනවා
63. ඔරඳනවා
විරාජමාන වෙනවා; බැබළෙනවා
64. ඔරලිඅත්ත
කන් පෙත්තෙහි පළඳින ආභරණයක්
65. ඔරලියත්ත
කන් පෙත්තෙහි පළඳින ආභරණයක්
66. ඔරලුව
කන් පෙත්ත
67. ඔරවනවා
තරහෙන් බලනවා; වැල ගෙඩි ආදියෙන් කොට සක් ගලවා ගන්නවා'
68. ඔරසම්
රෝමානු කතෝලික භක්ති ගීත
69. ඔරු
ලී කඳක් සාරා තැනු ජල යාත්‍රාව
70. ඔරු පිලාව
කුඩා ඔරුව
71. ඔරු තල්ල
ඔරුවේ කෙළවර
72. ඔරු පන්නය
මසුන් මරන ඔරු සමූහය; ඔරුවට අයත් ආම්පන්න
73. ඔරුට්ටුකාරයා
බොරු කාරයා; රැවටිලිකාරයා
74. ඔරොව්නවා
වැලපෙනවා; හඬනවා
75. ඔරෝනවා
තරහෙන් බලනවා; වැල ගෙඩි ආදියෙන් කොට සක් ගලවා ගන්නවා'
76. ඔල ගම
මහ ගමක් ළඟ ඇති කුඩා ගම;
77. ඔලගුව
ගමන් යෑමේ දී අවශ්‍ය බඩු බාහිරාදිය දමා ගන්නා ඝන රෙදිවලින් මැසූ කරේ දමා ගත හැකි දිග මල්ල'
78. ඔල්මාදය
උන්මාදය; උමතුව
79. ඔල්මොරොන්දම්
පිස්සු; හිස් අදහස් ඇති; විකාර
80. ඔල්ලම්බෑරිය
නුරුස්නා ගතිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11