to main page
Sinhala Explanatory Dictionary
selected terms: 67 page 4 of 4
61. ගම්ලත්
ඉඩම් ලැබූ
62. ගම්වර
රජු හෝ රටේ ප්‍රධානීන් විසින් ප්‍රදානය කරන ලද ඉඩ ම්'
63. ගම්‍ය
හැඟී යන; අවබෝධ කළ හැකි; තේරුම් ගත හැකි
64. ගම්‍යමාන
හැඟෙන; තේරුම් යන
65. ගම්‍යමානාර්ථය
හැඟෙන අදහස
66. ගම්‍යාර්ථය
එළඹිය යුතු අදහස
67. ගමේ ගොඩේ
පිටිසර බද; ගම්බද