to main page
Sinhala Explanatory Dictionary
selected terms: 132 page 4 of 7
61. ගිනිජල්
ගිනි ජාල; ගිනි දැල්; දැවිල්ල; දාහය
62. ගිනිදැල්ලා
ගින්නෙන් නඟින දලු; ගිනි සිළු
63. ගිනිමස
ගිනි ගල
64. ගිනියම
යමක තද උෂ්ණත්වය
65. ගිනිවරණ
ගින්නට ඔරොත්තු දෙන; ගිනි නො ගන්නා
66. ගිනිවාරක
ගිනි වළක්වන
67. ගිනිහල් ගෙය
#NAME?
68. ගිනිහල් පොකුණ
ගිනිහලකට යාව තනා ඇති පොකුණ
69. ගිම
ග්‍රීෂ්මය
70. ගිමන
ග්‍රීෂ්මය, උෂ්ණය; ගමන් මහන්සිය; සරතැස
71. ගිමන්හල
විශ්‍රාම ශාලාව; අම්බලම
72. ගිම්පළා
රත් තම්පළා
73. ගිම්රැස්
ඉර; සූර්යයා
74. ගිර
ගිරි බ
75. ගිරග්ග සමජ්ජ
පැරණි දඹදිව පැවති නාට්‍ය සන්දර්ශනයක
76. ගිරඬිය
පැළෑටියක අංකුරය; දල්ල
77. ගිරය
පුවක් ආදිය කැපීමට ගන්නා අඬු දෙකක් සහිත ආයුධය
78. ගිරවා
වකුටු හොටක් සහිත වචන ප්‍රතිරාව කරන පක්ෂියෙක්
79. ගිරහණිය
මාන්දම; ග්‍රහණිය
80. ගිරා
ගිරය, ගිරවා