to main page
Sinhala Explanatory Dictionary
selected terms: 254 page 4 of 13
61. චන්ද්‍ර කෝටි වෘකය
අඩසඳ කෙළවර පෙනෙන වක් බව
62. චන්ද්‍ර රේඛාව
අමාවකට පෙර හෝ පසුව රේඛා සටහනක් සේ පෙනෙන හඳ'
63. චන්ද්‍ර ශාලා
සඳ රැස් වැටෙන මහල් තලය; විවෘත උඩුමහ ල'
64. චන්ද්‍රකාන්ත පාෂාණය
සඳරැස් වැටීමෙන් දිය වැගිරෙතැයි සැ ලකෙන මැණික් වෙසෙසක්; දියතරිප්පු'
65. චන්ද්‍රකාන්ත මාණික්‍යය
සඳරැස් වැටීමෙන් දිය වැගිරෙතැයි සැලකෙන මැණික් වෙසෙසක්; දියතරිප්පු'
66. චන්ද්‍රකාන්තිය
සඳරැස්
67. චන්ද්‍රග්‍රහණය
ඉර හඳ අතරට කෙළින් පෘථිවිය පැමිණි විට ප ොළවේ සෙවණැල්ල සඳ මතට වැටීමෙන් එහි එළිය වැසී යෑම'
68. චන්ද්‍රිකා ශාලා
සඳ රැස් වැටෙන මහල් තලය; විවෘත උඩ ුමහල'
69. චන්ද්‍රිකාව
කුඩා චන්ද්‍රයා; ග්‍රහයෙකු වටා යන ස්වභාවික හෝ'
70. චපල
අස්ථිර; වෙනස් වන සුලු; චංචල; හෙලවෙන; ලාමක; දොඩමලු; නොහික්මුණු
71. චපලයා
ස්ථිර අදහසක් නැති පුද්ගලයා
72. චප්පා
ළමා වහරෙහි සර්පයා
73. චප්පි
(වැදි) කුරුල්ලා
74. චමත්කාරය
මවිතය; විස්මය; සිතෙහි ඇති වන ප්‍රීණනය; මනහර බව; සොඳුරු බව'
75. චමරිය
වියදම් බෙදා ගෙන සමූහයක් එකට ජීවත් වීම
76. චර
රහස් ඔත්තු කාරයා
77. චර චර
තොරක් නැතුව කරන නිෂ්ඵල කතාබහ
78. චර චුරුව
අපැහැදිලි කථාබහ
79. චරක
ආයුර්වේදය පහළ කළ මුනිවරයෙක්; ඔහු විසින් රචිත චරක සංහිතාව නමැති ග්‍රන්ථය'
80. චරචුරුව
තොරක් නැතුව කරන කරදරකාරී කතාබහ