to main page
Sinhala Explanatory Dictionary
selected terms: 205 page 4 of 11
61. ජනරජ
ජනයාගේ පාලන ප්‍රධානියා
62. ජනරජය
මහජන කැමැත්තෙන් පත් කරගත් රජය
63. ජනරාල්
යුධ සේනාවේ ප්‍රධානියා; ක්‍රියාකාරී මණ්ඩලයක ප්‍රධානියා'
64. ජන්තු
ජීවියා; සත්වයා
65. ජන්ම දිනය
උපත සිදු වූ දිනය; වසරක් පාසා එන උපන් දිනය
66. ජන්ම භූමිය
උපන් රට; මව් බිම
67. ජන්මය
උපත; ඉපදීම හට ගැනීම
68. ජන්මෝත්සවය
කෙනෙකුගේ උපන් දිනය වෙනුවෙන් පවත්වන උත්සවය
69. ජනාකීර්ණ
ජනයාගෙන් පිරි ගිය
70. ජප කරනවා
මන්ත්‍ර ආදිය නැවත නැවත කියවනවා
71. ජප මාලය
ක්‍රිස්තු භක්තිකයන් යාඥා ආදියේ දී භාවිතා කරන ඇට වැල'
72. ජය කෙහෙලි
ජයග්‍රහණය නිමිති කොට ගෙන ඔසවන කොඩිය
73. ජය බිම
ජය ලබා දෙන භූමිය; යමක් සාර්ථක වීමට උපකාරී වන ස ්ථානය'
74. ජයන්තිය
කිසියම් වැදගත් සිද්ධියක් ස්මරණය කරමින් පවත්ව න උත්සවය'
75. ජයම්පති
අඹු සැමි යුවළ
76. ජරපත්
දිරා ගිය; මහලු
77. ජරමර
කරදර; හිරිහැර; පීඩා
78. ජර්නල් පොත
පොත් තැබීමේ දී හර බර ගිණුම් සටහන් කිරීමට භ ාවිතා කරන පොත'
79. ජර්සිය
උඩු කයට අඳින ලෝම ඇඳුමක්
80. ජරාජීර්ණ
ජරාවෙන් දිරා ගිය