to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
selected terms: 726 page 4 of 37
61. බත් බැළයා
බත් පතා මෙහෙවර කරන දාසයා
62. බත් මත
බත් කෑමෙන් පසු ඇති වන මත් ගතිය; කෑමෙන් පසු ඇති වන නිඳි මත
63. බත් මූණ
බත් ලබන්නාගේ මූණ; බත් ලැබීම නිසා ප්‍රීතිමත් මුහුණ
64. බත් වැට
නිති පතා බත් දීම; බත් සැපයීම
65. බති
ස්වාමීන් වහන්ස යන අර්ථ ඇති පදයක්
66. බද පුටුව
භද්‍ර පීඨය; කුස තණ ආසනය
67. බදන
අමුණු බැම්ම; වේල්ල (වි) බදාගන්නා වූ
68. බදන තව්ව
ඉස්කුරුප්පු ඇණ සිුර
69. බදනවා
දෑතින් වට කොට අල්ලනවා; බදා ගන්නවා
70. බදරෑකා
කපු ගස; කපු ගෙඩිය
71. බදහත් වට
අග්ගලා ගුළි
72. බදහම්
බදාම
73. බද්ධ පර්යංකය
අරමිරෑය ගොතා ගෙන හිඳීම
74. බද්ධ වෛරය
සිතේ බැඳ ගත් තද වෛරය
75. බද්ධ සත්තු
අග්ගළා
76. බද්ධය
එකට හිඳීම; එකට සම්බන්ධ වීම; අංකුර පටක ආදිය එක තැනකින් ගෙන තව තැනකට පෑස්සීම'
77. බද්ධාක්ෂරය
බැඳි අකුර
78. බද්ධානුරාගය
බැඳ ගත් ඇල්ම
79. බද්ධාභිලාෂය
දැඩි අභිලාෂය
80. බදෑරෑ
මාමාගේ ුව; නෑනා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword