to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
selected terms: 309 page 4 of 16
61. රතැඹුල්
රතු උපුල්
62. රති
ප්‍රීතිය; රාගය; ආලය; යයයයයයය; අනඞග භාර්යාව
63. රතිඳුගොවු
රතුපාට මෙරු වර්ණවත්
64. රතිපති
යයයයයයය
65. රතු
රක්ත වර්ණය; රක්ත වර්ණවූ
66. රතු අල
රතු පාට අල ඇති එලවලු වෙසෙසක්; බීට් රූට්
67. රතු මුගටියා
හෝතඹුවා
68. රතු වැස්ස
කාන්තාරයේ රතු දූවිල්ලෙන් යුත් වර්ෂාව
69. රථ
ගමනට වහල්වන රෝද සහිත යානය; රිය හමුදාව
70. රථ නාභිය
රියනැබව
71. රථ පඤ්ජරය
රථයක තට්ටුව; රිය කූඩුව
72. රථාචාර්යය
රිය පදවන්නා
73. රද
රාජයා; රාජ්‍යය; රුජාව; වේදනාව
74. රදය
රුජාව; කැක්කුම; වේදනාව
75. රදළ
රජුගේ නිලධරන; වංශවතා; වංශාධිපතියා
76. රදළ ක්‍රමය
රදළවරුන්ට ප්‍රමුබත්වය දෙන පාලන ක්‍රමය
77. රදළවාදය
රට පාලනය කළ යුත්තේ රදළ වරුන් ය යි පැවසීම
78. රදොල්
රජ කුලය; රජ මාළිගය; රාජ්‍ය නිලධාරීහු
79. රන් අතළ
රන්ගල් තලාව
80. රන් දෝලි
රනින් කළ දෝලාව; රජුගේ අග බිසව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword