to main page
Sinhala Explanatory Dictionary

ඒක ඒජ ඒත ඒද ඒය ඒර ඒල ඒව ඒෂ
selected terms: 92 page 5 of 5
81. ඒදනවා
වෑංජනයක් පිසීම සඳහා කුළු බඩු යොදා ප ිළියෙල කරනවා; යේදනවා'
82. ඒදන් උයන
බයිබලයට අනුව දෙවියන් මැවූහයි කියන උයනේ නම'
83. ඒය
හෙය; ඒ දණ්ඩ
84. ඒරියා කඳ
බර කරත්තයක මැදින් ඉදිරියට විහිදුණු විය ගහ; ස විකළ දිග ලී කඳ'
85. ඒරිවාරු වෙනවා
එදිරිවාදීකම් ඇති කර ගන්නවා
86. ඒරු වෙනවා
හැඟෙනවා; ආවේශ වෙනවා; කෝප වෙනවා; බණිනවා; හමු වෙනවා'
87. ඒල්
එන්සාල්; ඒලා
88. ඒව
බයිබලයට අනුව මිනිස් ලොව පළමුවන ගැහැණිය
89. ඒවා
ඒ දේවල්;
90. ඒෂණය
සොයා බැලීම
91. ඒෂ්‍යත් කාලය
මතු කාලය; අනාගතය
92. ඒෂ්‍යය
සෙවිය යුත්ත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword