to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
selected terms: 309 page 5 of 16
81. රන් පවුම්
මහා බ්‍රිතාන්‍යයේ ව්‍යවහාර වන ප්‍රධාන මුදල් ඒකකය
82. රන් රස
රන් දිය කළ ද්‍රව්‍ය; රන් හා රසදිය
83. රන්තඹුරු
රතු නෙළුම්
84. රන්ධ්‍රය
සිදුර
85. රන්සිළු ගෙය
රන් මුවා දෝළාව; උතුමන්ගේ මෘත දේහය චිතකය කරා ගෙන යන දෝලා විශේ ෂය'
86. රන්හිරි ගෙය
රන් මුවා දෝළාව; උතුමන්ගේ මෘත දේහය චිතකය කරා ගෙන යන දෝලා විශේ ෂය'
87. රනෝවිලි
රත්රන් ඔන්චිල්ලාව
88. රපෝර්තුව
නිලධාරියෙකු විසින් හෝ වගකිව යුත්තෙකු විසින් යම් කරුණක් පිළිබඳව කරන වාර්තාව'
89. රබන්
අතින් හෝ කොටුවකින් වයන බෙර විශේෂයක්; රබාන
90. රයිනෝසිරස්
අප්‍රිකාවේ හා ආසියාවේ වෙසෙන නාසයට ඉහළින් ආ අඟක් හෝ දෙකක් ඇති සිවුපාවෙක්'
91. රයිපලය
වෙඩි උණ්ඩය කැරකෙමින් යන අත් තුවක්කු විශේෂයක්
92. රවණවා
නාද කරනවා
93. රවනවා
තරහෙන් බලනවා
94. රවි
සූර්යයා
95. රවුල
රැවුළු බ
96. රවුළු
රාවණ රජ (වි) නපුරු; බිහිසුණු
97. රස
දිවෙන් වින්දනය කළ යුතු ලවණ; තිත්ත; මධුරාදිය; ශෘංගාර හා යයය කාව්‍ය රසය ; වැලඳූ ආහාරයෙන් උපදනා රස ධාතුව; යුෂය; ඹ්ජය; හොද්ද; වෑංජනය; ; රසදිය; මල් පැණි උ කෘතජය යයයයයය සංබ්‍යාව (වි) රසවත්; මධුර; More…
98. රස කාමය
රස තෘෂ්ණාව; දිව පිනවීමේ ආශාව
99. රස පරීක්ෂකයා
යම් යම් දේ රසායනික ලෙෂ විශ්ලේෂණය කොට බලන්නා
100. රසඥ
රස දන්නා; අස වෛද්‍යයවරයා; කලා කරුවා; රසිකයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword