to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
selected terms: 309 page 6 of 16
101. රසඥානය
රසය හැඳිනීමේ නුවණ
102. රසදිය
ද්‍රව වශයෙන් පවතින ලෝහමය මූල ද්‍රව්‍යයක්
103. රසදිය ආමානය
ගෑස් වායු ආදියේ පීඩනය මනින; රසදිය සහිත මිනුම් උපකරණයක්
104. රසමසවුල්
රසවත් මස් හා ව්‍යංජන
105. රසයනවා
රස ගන්වනවා; රසගන්වමින් රචනා කරනවා
106. රසවාදය
භරතමුනිවරයන් ඉදිරිපත් කල කාව්‍ය නාට්‍ය රසවින්දනය පිළිබඳ සිද්ධාන්ත ය'
107. රසාභාස
රසයේ බලපෑම; ආලෝකය; යයයය රසයක් හෝ හැගෙනා තත්ත්වය
108. රසාලිප්ත
රස ගැල්වුණු
109. රසාස්වාදය
රස විඳ ගැනීමේ හැකියාව
110. රසිකයා
රසය දන්නා තැනැත්තා; සාහිත්‍යයට කලාවට රුචිකමක් දක්වන්නා; කලාකාමියා
111. රහ
රස (එමව රා (එමව)
112. රහතන් වහන්සේ
සියලු කෙලෙසුන් නැසූ උත්තමයා
113. රහදිය
ද්‍රව වශයෙන් පවතින ලෝහමය මූල ද්‍රව්‍යයක් ◊ රසදිය
114. රහස
සැඟවිය යුත්ත; අප්‍රකට කරුණ; ජනයා නැති තැන
115. රහසිගත
රහසේ කෙරෙන
116. රහෝගත
රහසිගත; හුදෙකලා
117. රළ
සමූහය; රංචුව; යයයයය
118. රළ කණිකා
රළින් නැඟි කුඩා දිය බිඳු
119. රළ පාණ
වැව් කණ්ඩිය සේදීම ‍වැළැක්වීම මට යොදා ඇති ගල් වැටිය
120. රළ බුන්
රළ බිඳෙන; රළ හැපෙන
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword