to main page
Sinhala Explanatory Dictionary
selected terms: 132 page 7 of 7
121. ගිවිසුම් නීතිය
ගිවිසුම් හෙවත් අන්‍යෝන්‍ය පොරොන්දු පිළ ිබඳ නීතිය'
122. ගිහි
ගිහි ගෙයි වසන; ගෘහ වාසී
123. ගිහි කටුල
ගිහි ගෙයි ඇති දුක් කම්කටොලු
124. ගිහි පිරිත
ගිහියන් කියන පිරිත
125. ගිහි වත
ගිහියකු විසින් පිළි පැදිය යුතු ප්‍රතිපත්තිය
126. ගිහි විදු
ගිහි පණ්ඩිතයා; ගිහි උගතා
127. ගිහි විනය
ගිහියන් පිළිපැදිය යුතු ප්‍රතිපත්තිය; සිගාලෝ වාද සූත්‍රය'
128. ගිහිකම් කටුල
ගිහි ගෙයි ඇති දුක් කම්කටොලු
129. ගිහිණි
ගහන වූ
130. ගිහිනි වල්
වන ගහනය; ඝන වනය
131. ගිහිනිය
ගැහැනිය බ
132. ගිහියා
ගෘහ ජීවිතය ගත කරන්නා; ගෘහස්ථියා