to main page
Sinhala Explanatory Dictionary

ලං ලක ලග ලඝ ලඞ ලජ ලත ලද ලන ලඳ ලප ලබ ලම ලය ලල ලව ලස ලහ ලා ලැ ලෑ ලි ලී ලු ලූ ලෙ ලේ ලො ලෝ ලෞ
selected terms: 131 page 7 of 7
121. ලොඹු කොටනවා
හක්කට කර හිමින් හිමින් හපනවා; වමාරාකනවා
122. ලොවත්
ලෝකාන්තය; ; නිර්වානය
123. ලොවා දුව
මාලයෙහි පෙත්ත; අණ්ඩාකාර කවය; ඉලිප්සය
124. ලෝක වාර්තාව
ලෝකයෙහි වැදගත් සිදුවීම්; සියලු වාර්තා බිඳ පිහිටුවන වාර්තාව
125. ලෝක විරෝධය
ලෝක සම්මතයට විරුද්ධ බව; කාව්‍ය දෝෂයක්; ලොවේ සම්මතයට විරුද්ධ බ ව'
126. ලෝපනය
හිස් කිරීම; අහෝසි කිරීම
127. ලෝපය
නැසීම; නැති කිරීම; ; අකුරක් නොකියා හෝ නොලියා හැරීම
128. ලෝඹර
ලොරි ඹක්කු ආදියට බඩු පටවන්නා
129. ලෝලාව
රස දිව
130. ලෞකික
ලෝකයට අයත්; ලෝකය පිළිබඳ
131. ලෞකික ධන
සෝවාන් ආදී මාර්ග ඵල අවබෝධය නොකළ සිත්හි හටගන්නා ශ්‍රද්ධා ශීල ආදී සම්පත'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword