to main page
Sinhala Explanatory Dictionary

selected terms: 17,067 page 850 of 854
16981. සුරතල්
බොළඳ; කුඩා දරුවන්ගේ ප්‍රියජනක ක්‍රියා (වි) ප්‍රියමනාප
16982. සුරත්
ඉතා රත්වූ (නාප්‍ර) දකුණු අත; හුරු අත
16983. සුරන්දු
ශ්‍රකයා; දෙවියන්ගේ අධිපතියා
16984. සුර්ය
හිර
16985. සුල
ශූලය; උල
16986. සුළු
බත් ඇට; උළු; ගිනිදැල්ල
16987. සූ දෙට
පිහන රාළ; ප්‍රධාන අරක්කැමියා
16988. සූකතාව
යහපත් කියමන
16989. සූකර
ඌරා ◊ ඌරා
16990. සූකර මද්දව
මෘදු ඌරුමස්; හතු වෙසෙසක්
16991. සූක්ෂම
දළ නොවන; සියුම්
16992. සූක්ෂම දර්ශක
ඉතා සියුම් දේ දකින (නාප්‍ර) සියුම් දේ දකින කන්නාඩිය
16993. සූකිරි
විශාල කැට බවට හරවා ගත් සීනි වෙසෙසක්; ගල්කණ්ඩු
16994. සූචන
දැක්වීම; ඇඟවීම
16995. සූචි
ඉද්ද; ඉදිකටුව; දැක්වීම; අකාරාදී වශයෙන් ප්‍රකට ලෙස දැක්වීම; අනුක්‍රම ණිකාව'
16996. සූචිකා
පටුන; කුඩා කටුව; ඉදි කටුව
16997. සූත
පුත්‍රයා; අසන ලද්ද; අසන ලද
16998. සූත්‍ර
නූල; රැහැන; ව්‍යාකරණාදී ශාස්ත්‍රයක සංක්ෂිප්ත කොට දක්වනු ලබන රීතී; විශිෂ්ඨාර්ථ ප්‍රකාශක බුද්ධ භාෂිතය; යන්ත්‍ර ක්‍රියා කරවන නූල හෝ කම්බිය'
16999. සූත්‍රාත්ත
සූත්‍ර පිටකය; සූත්‍ර ධර්මය
17000. සූතිකා
අලුත් දරුවකු වැදූ ස්ත්‍රිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword